Posts

1st Lesson REMIX OS

                                                               අද ඔයාලට මන් කියලා දෙන්නේ  REMIX OS එක ගැන ඔවු  REMIX OS කියන්නේ windows වෙනුවට ඔයාගේ pc එකේ android පවිචි කරන්න පුලුවන් OS එකක් තේරුන්නැ නේද ඔයාලා  android ටැබ් එකක් වගේ පවිච්චි කරලා එකපරට  windows pc එකක් ගටම මෙලෝ දෙයක් තෙරෙන්නැනේ එ හින්ද කොරියාවේ කොම්පැනියක් pc වලට හදුන්වා දුන්න OS එක තමා ඔක ඔය  REMIX OS මැශින් එකට හරි ලැප් හරි install කරන විදිය අනිත් lesson එකේදි මන් කියලා දෙන්නම්
Recent posts